සයවන වරටත්  මතුගම, අගලවත්ත, පාලින්දනුවර බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර පැවති සහෝදරත්වයේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය අඛණ්ඩව සිව්වන වරටත් ශුරතාවය දිනා ගැනීමට මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමත් විය.

833244029 28502987855994819 6883487937027556864 n  834195482 28502987245994880 6039744375441667383 nු

2026-08-15  සුවපහසු නිවසක් සවිබලැති පවුලක් වැඩ සටහන වෙනුවෙන් හොරවල කලාපයේ නිවස නිවැසියන්ට භාර දීමට අමතරව දරුවන් සදහා පාසැල් උපකරණ සහ පාසැල් බෑග් ලබාදීමසවිබල මාසයට අදාලව 8/13 දින සදුන් සුමදූනාත් මහතාගේ නිවසේදී සිදූවිය.

               3  2

              niwasa   4

 50 වන ජාතික මහා ක්‍රීඩා උ‍ළෙලේ අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කළුතර දිස්ත්‍රික් තරඟාවලියේ සමස්ථශූරතාවය හා  මලල ක්‍රීඩා ශූරතාවය මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය විසින් ජයග්‍රහණය කරනු ලබයි.

                                                     sport 1             sport 2

sport 3

உட்பிரிவுகள்

Scroll To Top