| |
බස්නාහිර පළාත් සභා ක්‍රියාත්මක වැඩසටහන -2018 |
| |
භෞතික හා මූල්‍ය ප්‍රගතිය. |
| |
1 |
|
|
|
|
|
|
|
|
|
|
| |
අරමුදල් වර්ගය -පළාත් සංවර්ධන |
|
|
|
|
|
|
|
| |
දිස්ත්‍රික්කය -කළුතර |
|
|
|
|
|
|
|
|
| |
ප්‍රා.ලේ.කා. -මතුගම |
|
|
|
|
|
|
|
|
| |
ව්‍යාපෘති අංකය |
ව්‍යාපෘති නාමය |
අනුමත මුදල රු. |
ව්‍යාපෘති බලධරයා |
ක්‍රියාත්මක බලධරයා |
ඇස්තමේන්තු මුදල රු. |
වැයකල මුදල රු. |
භෞතික ප්‍රගතිය |
වෙනත් |
| 1 |
H88563149002 |
මතුගම ප්‍රා.ලේ.කො. ලි.ප.නවුත්තුඩුව අළුත්ගම්ගොඩ ශ්‍රී සීල විසුද්ධාරාම විහාරස්ථානයේ ගොඩනැගිලි සංවර්ධනය |
200000.00 |
අ.ලේකම් |
ප්‍රා.ලේකම් |
200000.00 |
|
I |
වැඩ අවසන් |
| 2 |
N88563949007 |
මතුගම ප්‍රා.ලේ.කො. ලි.ප.දහම් පාසැල් සදහා ගුරු පුහුනුවක් පැවැත්වීම(සෝමවංශ ඇ.) |
49000.00 |
එම |
එම |
|
|
A2 |
පැවැත්වීමට නියමිතයි |
| 3 |
N88563949008 |
මතුගම ප්‍රා.ලේ.කො. ලි.ප.දහම් පාසැල් සදහා පුස්තකාල පොත් ලබාදීම(සෝමවංශ ඇ.) |
19000.00 |
එම |
එම |
|
|
A2 |
එම |
| 4 |
S88563849010 |
මතුගම ප්‍රා.ලේ.කො.හොරවල ශෛලහේඛරාරාම දහම්පාසලේ ඩෙස්ක් බංකු අළුත්වැඩියාව(සෙනල් ම) |
100000.00 |
එම |
එම |
|
|
Q |
|
| 5 |
S88563149011 |
මතුගම ප්‍රා.ලේ.කො. ආනන්දගිරි වි.සදහා ඩෙස්ක් බංකු ලබාදීම.(සෙනල් ම.) |
100000.00 |
එම |
එම |
|
|
B1 |
මිළ කැදවීම |
| 6 |
S88563149012 |
මතුගම ලි.ප. 804 පාන්තිය වෝගන්වත්තඉහළ කොට මතුගම ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිළ සංවර්ධනය(සෙනල් ම.) |
50000.00 |
එම |
එම |
|
|
B1 |
මිළ කැදවීම |
| 7 |
S88563149013 |
මතුගම ලි.ප. 806 ඒ ඉද්දටගොඩ මතුගම ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිළ සංවර්ධනය(සෙනල් ම.) |
50000.00 |
එම |
එම |
|
|
B1 |
මිළ කැදවීම |
| 8 |
S88563149014 |
මතුගම ප්‍රා.ලේ.කො. ලි.ප. ඇතුලත්මුදලිගම ජයබෝධි ව්.ගොඩනැගිලි සං.සදහා ශ්‍රම පදනම මතද්‍රව්‍යාධාර(ජගත් ම.) |
100000.00 |
එම |
එම |
|
|
B1 |
මිළ කැදවීම |
| 9 |
S88563149015 |
මතුගම ප්‍රා.ලේ.කො. ලි.ප. යටදොල විවේකාරාම ව්.ගොඩනැගිලි සං.සදහා ද්‍රව්‍යාධාර(ජගත් ම.) |
50000.00 |
එම |
එම |
|
|
A1 |
විස්තර ඉල්ලා ඇත. |
| 10 |
N88563949004 |
මතුගම ප්‍රා.ලේ.කො.ආගමික උත්සව හා බැදුනු සාම්ප්‍රදායික කලාවන් ප්‍ර.අරමුනින් බැති ගී ප්‍රසංගයක් පැවැත්වීම(සෝමවංශ ඇ |
360500.00 |
එම |
එම |
|
360500.00 |
I |
වැඩ අවසන් |
| 11 |
S88563949022 |
වියැකී යන සංස්.අංග ප්‍රවර්ධනය සදහා මතුගම ප්‍රා.ලේ.කො.ප්‍රජාව සහ දරුවන් සම්බන්ධ කර ගනිමින් දහ අට සන්නි ශාන්ති කර්මයක් පැවැත්වීම(කීර්ති ම,) |
30000.00 |
එම |
එම |
|
|
H |
එම |
| 12 |
N88563949027 |
මතුගම ප්‍රා.ලේ.කො.දහම්පාසැල් ගුරු පුහුණු වැඩමුවවක් පැවැත්වීම |
27000.00 |
එම |
එම |
|
|
A2 |
පැවැත්වීමට නියමිතයි |
| 13 |
H88452349001 |
මතුගම ප්‍රා.ලේ.කො.වැලිමානාන ග්‍රා.නි.ව. ජෝජ් මයාගේ නිවස දෙසට විහිදෙන කුරුදුවත්ත මාර්ගය සංවර්ධනය(ජගත් ම,) |
300000.00 |
අ.ලේකම් |
ප්‍රා.ලේකම් |
|
|
H |
වැඩ අවසන් |
| 14 |
H88452349002 |
මතුගම ප්‍රා.ලේ.කො.794 සී හොරවල නිග්‍රෝධාරාම වි.සදහා ඉදිරිපිටින් පිහිටි බිමල් රෝහණ මයාගේ නිවස අසලින් විහිදෙන මාර්ගය සංවර්ධනය(ජගත් ම,) |
250000.00 |
එම |
එම |
|
|
A1 |
ඇස්ත. සකසමින් පවතී. |
| 15 |
H88452349003 |
මතුගම ප්‍රා.ලේ.කො.795 ඕවිටිගල ග්‍රා.නි.ව. කුරුදුවත්ත වී මෝල අසල මාර්ගය සංවර්ධනය(ජගත් ම.) |
250000.00 |
එම |
එම |
|
|
H |
වැඩ අවසන් |
| 16 |
U88152349005 |
771 බී තල්ගස්ගොඩ වසමේ සදුන් උයන මාර්ගයේ වසන්ත නිවසේ සිට තල්ගස්ගොඩ පොදු ක්‍රීඩාංගනයට ඇතුළු වන මංසංධිය දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරිම |
500000.00 |
එම |
එම |
|
|
A1 |
ඇස්ත. සකසමින් පවතී. |
| 17 |
H88452349006 |
මතුගම ප්‍රා.ලේ.කො.805 සී ග්‍රා.නි.ව. ඉදිගොඩතැන්න පන්සල ඉදිරිපිට මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය(සෙනල් ම.) |
500000.00 |
එම |
එම |
|
|
c |
වැඩඅරඹා ඇත. |
| 18 |
G88422849004 |
මතුගම ප්‍රා.ලේ.කො. ස්වයංරැකියාවල නිරතවූවන් දිරිගැන්වීම සදහා ආධාර ලබාදීම(ජගත් ම,) |
100000.00 |
අ.ලේකම් |
ප්‍රා.ලේකම් |
|
|
B1 |
මිලගණන් කැදවා ඇත. |
| 19 |
H88431149005 |
මතුගම ප්‍රා.ලේ.කො. අඩු ආදායම්ලාභීන් සදහා නිවාස ආධාර ලබාදීම(ජගත් ම,) |
200000.00 |
එම |
එම |
|
|
A1 |
විස්තර ඉල්ලා ඇත. |
| 20 |
G88422849007 |
මතුගම ප්‍රා.ලේ.කො. 795 සදසිරිගම තුන්දොලහේන එච්.එස් සිරිසේන මයාට ස්වයංරැකියා දිරිගැන්වීම සදහා ඩ්‍රිල් හා ග්‍රයින්ඩර් යන්ත්‍ර ආධාර ලබාදීම(සෙනල් ම,) |
10000.00 |
එම |
එම |
|
|
B1 |
මිලගණන් කැදවා ඇත. |
| 21 |
H88431149008 |
මතුගම ප්‍රා.ලේ.කො.ඕවිටිගල තරංගනී කුමාරි මියට ආධාර ලබාදීම(සෙනල් ම,) |
10000.00 |
එම |
එම |
|
|
A1 |
මිලගණන් කැදවා ඇත. |
| 22 |
H88431149009 |
මතුගම ප්‍රා.ලේ.කො. අඩු ආදායම්ලාභීන් සදහා නිවාස ආධාර ලබාදීම(සෙනල් ම,) |
75000.00 |
එම |
එම |
|
|
A1 |
විස්තර ඉල්ලා ඇත. |
| 23 |
H88431149010 |
මතුගම ප්‍රා.ලේ.කො. අඩු ආදායම්ලාභීන් සදහා නිවාස ආධාර ලබාදීම( රෝහණ ම,) |
50000.00 |
එම |
එම |
|
|
A1 |
විස්තර ඉල්ලා ඇත. |
| 24 |
G88365849010 |
මතුගම ප්‍රා.ලේ.කො. අඩු ආදායම්ලාභීන් සදහා ස්වයංරැකියා ආධාර ලබාදීම(තෙබුවන හිමි,) |
75000.00 |
එම |
එම |
|
|
A1 |
විස්තර ඉල්ලා ඇත. |
| 25 |
H88362449007 |
මතුගම ප්‍රා.ලේ.කො.සනීපාරක්ෂක පහසුකම් නොමැති අඩු ආදායම්ලාභීන් සදහා සනීපාරක්ෂක පහසුකම් ලබාදී(රෝහණ ම,) |
50000.00 |
අ.ලේකම් |
ප්‍රා.ලේකම් |
|
|
A1 |
නාම ලේඛණ ඉල්ලා ඇත. |
| 26 |
G88385849008 |
මතුගම ප්‍රා.ලේ.කො.රජයේ ලි.ප. සුභසාධන හා මරණාධාර සමිති සදහා උපකරණ ලබාදීම(නීල් සු. ම,) |
65000.00 |
එම |
එම |
|
|
A1 |
එම |
| 27 |
A88362449009 |
මතුගම ප්‍රා.ලේ.කො.සනීපාරක්ෂක පහසුකම් නොමැති අඩු ආදායම්ලාභීන් සදහා සනීපාරක්ෂක පහසුකම් ලබාදී(තෙබුවන හිමි,) |
80000.00 |
එම |
එම |
|
|
A1 |
එම |
| 28 |
S88582949016 |
මතුගම ප්‍රා.ලේ.කො.ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය සදහා ක්‍රීඩා සමාජ අතර ක්‍රිකට් ශූරතා තරගාවලියක් පැවැත්වීම(ජගත් ම,) |
100000.00 |
අ.ලේකම් |
ප්‍රා.ලේකම් |
|
|
A1 |
ක්‍රීඩා නි.ක්‍රියාත්මක කරයි |
| 29 |
S88582949017 |
මතුගම ප්‍රා.ලේ.කො.ලි.ප. ක්‍රීඩාසමාජ සදහා ක්‍රීඩා භාන්ඩ සහ උපකරණ ලබාදීම(ජගත් ම,) |
50000.00 |
එම |
එම |
|
|
A1 |
ක්‍රීඩා නි.ක්‍රියාත්මක කරයි |
| |
|
|
|
|
|
|
|
|
|
|
|
| 30 |
F88563849019 |
මතුගම ප්‍රා.ලේ.කො.ලි.ප.ර්‍ශ්‍රී අභයරාජ වි.ශ්‍රි සුගත විමල දහම් පාසැල සදහා උපකරණ ලබාදීම |
100000.00 |
අ.ලේකම් |
ප්‍රා.ලේකම් |
|
|
B1 |
මිලගණන් කැදවා ඇත. |
| 31 |
S88563149023 |
මතුගම ප්‍රා.ලේ.කො.ලි.පකොලැහැකඩ පනසරුක්ඛාරාම වි.සදහා ද්‍රව්‍යාධාර(තෙබුවන හිමි) |
50000.00 |
අ.ලේකම් |
ප්‍රා.ලේකම් |
|
|
B1 |
මිලගණන් කැදවා ඇත. |
| 32 |
N88563849024 |
මතුගම ප්‍රා.ලේ.කො.ලි.ප.ර්‍ශ්‍රී අභයරාජ වි.ශ්‍රි විමල දහම් පාසැල සදහා උපකරණ ලබාදීම |
50000.00 |
අ.ලේකම් |
ප්‍රා.ලේකම් |
|
|
B1 |
මිලගණන් කැදවා ඇත. |
| 33 |
N88563149025 |
මතුගම ප්‍රා.ලේ.කො.මෞලිමංගල ගංගාරාම වි. ගොඩනැගිල්ල සංවර්ධනය |
100000.00 |
අ.ලේකම් |
ප්‍රා.ලේකම් |
|
|
Q |
මෙම කො.අයත් නැත. |
| 34 |
N88563849026 |
ආදාවල මංගලාරාම වි. සදහා උපකරණ ලබාදීම |
50000.00 |
එම |
එම |
|
|
A1 |
විස්තර ඉල්ලා ඇත. |
| |
0 -ආරම්භ නොකල |
|
|
|
C -ඇනවුම්/භාණ්ඩ ගෙන්වීම/වැඩ කරගෙන යෑම |
| |
A1 - අවශ්‍යතා හදුනාගැනීම/ඇස්තමේන්තු කිරීම/ඉල්ලුම්පත් කැදවීම |
|
|
D-භාණ්ඩ බෙදාදීම |
|
|
|
| |
A2-ඇස්තමේන්තු අනුමත කිරීම |
|
|
H-වැඩ නිමකර ගෙවීම් අවසන් නැති |
|
| |
B1-ටෙන්ඩර් කිරීම |
|
|
|
I - වැඩ අවසන්/ගෙවීම් අවසන් |
|
|
| |
B2-ටෙන්ඩර් ඇගයීම |
|
|
|
Q-ගැටළු |
|
|
|
|