50 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කළුතර දිස්ත්‍රික් තරඟාවලියේ සමස්ථශූරතාවය හා මලල ක්‍රීඩා ශූරතාවය මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය විසින් ජයග්‍රහණය කරනු ලබයි.


2026-08-15 සුවපහසු නිවසක් සවිබලැති පවුලක් වැඩ සටහන වෙනුවෙන් හොරවල කලාපයේ නිවස නිවැසියන්ට භාර දීමට අමතරව දරුවන් සදහා පාසැල් උපකරණ සහ පාසැල් බෑග් ලබාදීමසවිබල මාසයට අදාලව 8/13 දින සදුන් සුමදූනාත් මහතාගේ නිවසේදී සිදූවිය.


Subcategories
Page 1 of 2














