සංවර්ධන යෝජනා  2019

බොන්දුපිටිය

  • බොන්දුපිටිය බඩබද්දුව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • පෝදන්වත්ත මාර්ගය ප්‍රතිස්සංස්කරණය කිරීම.
  • දෙල්පාවත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  •  
    වව්ලන්තුඩුව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  •  
    හේනගංගොඩ බෝධිය පාර ප්‍රතිසංස්කරණය කිරීම.

කැප්පැටියගහලන්ද

  • කැප්පෙටියගහලන්ද ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • අරුනළු පෙදෙස ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • කැප්පෙටියගහලන්ද සොහොන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • කැප්පෙටියගහලන්ද 2 හරස් පාර සංවර්ධනය කිරීම.

තල්ගස්ගොඩ

  • සිහිලැල්තැන්න ප්‍රධාන මාර්ගය පළමු අදියර සංවර්ධනය කිරිම.
  • මරින්දගොඩ මාර්ගය සංවර්ධනය කිරීම.
  • සිහිලැල්තැන්න 2 අදියර මාර්ගය සංවර්ධනය කිරීම.
  • තල්ගස්ගොඩ ප්‍රධාන මාර්ගයේ ජාලිය මහතාගේ නිවස ඉදිරිපිට පන්සල හන්දියෙන් හැරී දීපාරාම මාවත ප්‍රතිසංස්කරණය කිරීම.

ඉඳිගස්තුඩුව

  • රුක්අත්තනතුඩුව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.

වරකාතොල්ල

  • මීගහවත්ත ජනපදය කමලසිරි මහතාගේ නිවස අසල සිට බණ්ඩාර මහතාගේ නිවස දක්වා ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • නවජනපදය අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
  • වරකාතොල්ල සපුමල් උයන මාර්ගය සංවර්ධනය කිරීම.

නුගගහලන්ද

  • ජොස්නල්වත්ත ප්‍රියංගිකා මහත්මියගේ නිවස අසල සිට සුනිල් ප්‍රේමචන්ද්‍ර මහතාගේ නිවස දෙසට ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • නුගගහලන්ද බ්‍රීෆ්වත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.

කුරුදිප්පිට

  • කුරුදිප්පිට කොල්වින් අබේකෝන් මහතාගේ නිවස දෙසට දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම.
  • කැබැල්ලදූවලන්ද මාර්ගය සංවර්ධනය කිරීම.

ගල්මත්ත

.

  • ගල්මත්ත මැටියමුල්ල මාර්ගයේ රූපා කඹුරාවල මහත්මියගේ නිවසේ සිට ඉදිරියට පළමු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • ගල්මත්ත මැටියමුල්ල මාර්ගයේ රූපා කඹුරාවල මහත්මියගේ නිවසේ සිට ඉදිරියට දෙවන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.

හේන්පිට

  • අටහවුල මාර්ගය සුරාජි මහත්මියගේ නිවස අසල සිට මාර්ගය සංවර්ධනය කිරීම.
  • කොල්ලුගොඩ මාර්ගය ගුණසිරි මහතාගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරීම.
  • හේන්පිට කොළඹයාවත් පාර සංවර්ධනය කිරීම.

වලගෙදර උතුර

  • කොස්ගහදෙණිය තිස්ස මහතාගේ නිවස දෙසට ඇති මාර්ගය සංවර්ධනය කිරීම.

වලගෙදර දකුණ

  • දොළවත්ත මාර්ගය සංවර්ධනය කිරීම.
  • රිටිකැටිය පහළ අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • වලගෙදර මහා විද්‍යාලයේ පිවිසුම් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.

මීගම

  • ගංඑහාවත්ත මාර්ගය සංවර්ධනය කිරීම.
  • තුඩුවවත්ත මාර්ගය සංවර්ධනය කිරීම.
  • මීගම උඩගෙවත්ත මාර්ගය සංවර්ධනය කිරීම.

දේවගොඩ

  • දේවගොඩ දෙල්ගහවත්ත මාර්ගය මුල සිට ඉදිරියට සංවර්ධනය කිරීම.
  • දියහොරඩුව ප්‍රියන්ත මහතාගේ නිවස අසල සිට ඉදිරියට පාර සංවර්ධනය කිරීම.
  • දේවගොඩ ඒදණ්ඩ පාර ප්‍රතිසංස්කරණය කිරීම.

ආඳාවල

  • දෙල්ගොඩවත්ත මාර්ගය සංවර්ධනය කිරීම.
  • පොල්දූව සල්මන්වත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • ආඳාවල මලපඳුරඕවිට මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • ආඳාවල සොහොන පාර ප්‍රතිසංස්කරණය කිරීම.

ලද්දුව

  • කඹුරුගොඩ දමින්ද මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම.
  • කඹුරුගොඩ දෙල්ගහවත්ත ඉඩමේ ප්‍රියංකා බේකරියට යන මාර්ගය සංවර්ධනය කිරීම.
  • ගිනිගස්ගොඩ රංග මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ අබලන් වී ඇති කොටස අළුත්වැඩියා කිරීම.
  • ලක්ෂ්මී ශාන්තිදේවී මියගේ නිවස ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම.

ලෙව්වන්දූව නැගෙනහිර

  • උඩගංගොඩ සුමෙිධ මහතාගේ නිවසට යන මාර්ගය පස් දමා සංවර්ධනය කිරීම..
  • එගොඩ මඩොල්ගොඩදූව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • එගොඩ මඩොල්ගොඩදූව 1 වන මාවත ප්‍රියංකර මහතාගේ නිවෙස දෙසට මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • කැරෑකැටිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම.

ලෙව්වන්දූව බටහිරclosed

  • කැටගොඩවත්ත පියල් මහතාගේ නිවස දෙසට මාර්ගය අළුත්වැඩියා කිරීම.

ලෙව්වන්දූව උතුර

  • බෙලිවත්තකන්ද මාර්ගයේ ඉහළ කොටස ඩග්ලස් මහතාගේ නිවසට යන මාර්ගය සංවර්ධනය කිරීම.
  • කොස්ගහවිට 1 වන මාවත ෂෙල්ටන් මහතාගේ නිවසට යන මාර්ගය සංවර්ධනය කිරීම.
  • මණ්ඩගලකන්ද ඉහළ කොටස මාර්ගය සංවර්ධනය කිරීම.

වැලිපැන්න බටහිර

  • නල්ලගොඩ ලාල් මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.
  • රණවිජයගම අනූෂ මහතාගේ නිවස දෙසට ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • වැලිපැන්න දේවාල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • ගලබඩාහන්දියෙන් ඇතුලට දිවෙන කරවිට මහතාගේ නිවස දෙසට ඇති මාර්ගය සංවර්ධනය කිරීම.
  • රණවිජයගම පියරත්න මහතාගේ නිවස අසල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  •  
    නල්ලගොඩ ලෙස්ලි මහතාගේ නිවස දෙසට මාර්ගය ප්‍රතිසංස්කරණය.

වැලිපැන්න නැ/දකුණ

  • කොළණිය අස්වාන්ගේ නිවස දෙසට ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • මුලකැටිය ළමා හා මාතෘ සායන මාර්ගය සංවර්ධනය කිරීම.
  • මුල්කැටිය පාර සංවර්ධනය කිරීම.

වැලිපැන්න

  • නක්වා පල්ලිය ඉදිරිපිට කාන්දන් නිවසට ඇති පාර සංවර්ධනය කිරීම .
  • මුස්ලිම් පාරේ කවුහිත් පල්ලිය පාර ප්‍රතිසංස්කරණය කිරීම.
  • තකියා පල්ලිය පාර සංවර්ධනය කිරීම.
  • වැලිපැන්න පල්ලිය පාර ප්‍රතිසංස්කරණය කිරීම.

දිප්පිට

  • දිප්පිටකන්ද මාර්ගයේ ඩී.එච්.කරුණාදාස මහතාගේ නිවස දෙසට ඇති මාර්ගය සංවර්ධනය.
  • බෙලිවත්තකන්ද ලක්ෂ්මන් මහතාගේ නිවස දෙසට යන මාර්ගය සංවර්ධනය කිරීම..
  • දිප්පිට සුරේෂ් ලක්මාල් මහතාගේ නිවස සෙට ඇති මාර්ගය සංවර්ධනය කිරීම.

මඩවල

  • මඩවල පරණ පාසල අසලින් දිවෙන ගොඩේවත්ත මාර්ගය සංවර්ධනය කිරීම.
  • ලහිරු මහතාගේ නිවස අසලින් ඇති කඨිනවත්ත මාර්ගය සංවර්ධනය කිරීම.
  • කොරටුවත්ත මාර්ගයේ නන්දා මියගේ නිවස අසලට ඉදිරියට සංවර්ධනය කිරීම.

හොරවල

  • බැල්ලමාදල සුපුන් මහතාගේ නිවස අසල සිට මාවතගොඩ දෙසට ඇති මාර්ගය සංවර්ධනය කිරීම.

හොරවල උතුර

  • ඇල්ලලමුල්ල හේරත් මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම.
  • ඇල්ලලමුල්ල ලෙයාරිස් මාවත ප්‍රතිසංස්කරණය කිරීම.

හොරවල නැගෙනහිර

  • පේරගස්හන්දිය පාලම පසුකර ඉදිරියට යන විට එම්.ඩබ්.අනුර මහතාගේ නිවස දෙසට මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.

හොරවල බටහිර

  • ඇටිකුකුළුගොඩැල්ල 4 වන මාවත සංවර්ධනය කිරීම.
  • මාවතගොඩ ප්‍රධාන මාර්ගය ජයන්ත මහතාගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරීම.
  • ඇටිකුකුළුගොඩැල්ග 1 වන මාවත හේමන්ත මහතාගේ නිවස අසල කොටස සංවර්ධනය කිරීම.
  • මාවතගොඩ ඉඳිගෙඩියාවත්ත පාර බෝක්කුව සමග මාර්ගය සංවර්ධනය කිරීම.
  • මාවතගොඩ, බුදුපිළිමය අසලින් කටුවාලගොඩදෙසට මාර්ගය සංවර්ධනය කිරීම.
  • කටුවාලගොඩ නාලනී මියගේ නිවස ඉදිරිපිට බෝක්කුව සමග මාර්ගය සංවර්ධනය කිරීම.

ඕවිටිගල

  • වත්තහේනපාර බන්දුල මහතාගේ නිවස දෙසට ඇති මාර්ගය සංවර්ධනය කිරීම.
  • ඉඳුරුවත්ත පාර කනත්ත පාර සංවර්ධනය කිරීම.
  • ඕවිටිගල සුනන්ද මාවත හා රච්චිගොඩ යාකරන අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
  • කනත්තගොඩපාර ඉතිරි කොටස සංවර්ධනය කිරීම.

සඳසිරිගම

  • බෝධියකන්ද සඳසිරිගම දොළ පහළ අතුරු මාර්ගය අසල ඇනිකට්එක ඉදිකර ඇති මාර්ගය සංවර්ධනය කිරීම.
  • කළුවල පාළම අසලින් ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • කොරතිල්ලාව පාලුවත්ත පාර අළුත්වැඩියා කිරීම.
  • වැලිකැටිය අලවත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.

බදුගම

  • පළමුවන මාවත බන්දු මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය අළුත්වැඩියා කිරීම.
  • බදුගම පොල්හේන මාර්ගය සංවර්ධනය කිරීම.
  • බදුගම බඩද්දරාවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
  • බදුගම ගංකන්ද පාර සංවර්ධනය කිරීම.
  • අලුබෝගහවත්ත රොෂාන් මයාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරීම.

බදුගම ජනපදය

  • සිරිකඳුර පාර 35 කොටස බෝගහ ළඟ සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරීම.
  • ලියන්කන්ද සෝමපාල මහතාගේ නිවස අසලට මාර්ගය සංවර්ධනය කිරීම.
  • අලුබෝගහවත්ත බෝක්කුව දමා සංවර්ධනය කිරීම.

නවුත්තුඩුව

  • නවුත්තුඩුව කුරුන්දවත්ත මාර්ගය  අළුත්වැඩියා කිරීම.
  • නවුත්තුඩුව අරලියගහවත්ත මාර්ගය සංවර්ධනය කිරීම.
  • නවුත්තුඩුව දෙල්ගස්ගොඩ පාර සංවර්ධනය කිරීම.
  • නවුත්තුඩුව වත්තපාර සංවර්ධනය කිරීම.
  • රණවිරු නිමල් මාවත ආරම්භක ස්ථානයේ සිට ඉදිරියට ප්‍රතිසංස්කරණය කිරීම.
  • බප/මතු නවුත්තුඩුව මහ විද්‍යාලයේ පිවිසුම් මාර්ගය හා ප්‍රාථමික අංශයේ පැති බැම්ම ඉදිකිරීම.
  • නවුත්තුඩුව සුගුණසාර මාවත මැද කොටස සංවර්ධනය කිරීම.

අළුත්ගම්ගොඩ

  • අළුත්ගම්ගොඩ 3 වන පටුමඟ සංවර්ධනය සංවර්ධනය කිරීම
  • අළුත්ගම්ගොබ නව ජනපදය 1වන පටුමඟ සංවර්ධනය කිරීම
  • අළුත්ගම්ගොඩ 3වන පටුමඟ සුරේෂ් මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.
  • අළුත්ගම්ගොඩ පාසල ඉදිරිපිට අළුත්ගම්ගොඩ නව ජනපදයේ පලමු පටුමගේ ඉදිරි කොටස සංවර්ධනය කිරීම.

කීරන්තිඩිය

  • පෙර පාසලට යන මාර්ගය සංවර්ධනය කිරීම.
  • අබොයින්මත්තට දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම.
  • මහාවෙල මාර්ගය සංවර්ධනය කිරීම.
  • කීරන්තිඩිය, විජේගුණරත්න මාවත සංවර්ධනය කිරීම.

 

පුස්සලමුල්ල

  • එගොඩවත්සංත පාර සංවර්ධනය කිරීම.
  • මදුවැල්කොටුන්න පාර සංවර්ධනය කිරීම.
  • කිරිඳිවැල්කැටිය පාර සංවර්ධනය කිරීම.

  

කොටගෙදර

  • ජයවර්ධනගොඩ නන්දනී සුමනසේකර මියගේ නිවසට යන පාර සංවර්ධනය කිරීම.
  • කටුගහහේන වලව්වත්ත පාර සංවර්ධනය කිරීම.
  • කොස්පැලේ පන්සල පාර සංවර්ධනය කිරීම.

 

දීයගල

  • මාරගහහේන, කරම්පෑතර මාර්ගය සංවර්ධනය කිරීම.
  • ගොරකදූව, කරම්පෑතර මාර්ගය සංවර්ධනය.
  • දීයගල, පාලෙක්කන්ද මාර්ග අංක 01 සංවර්ධනය කිරීම.
  • බෝකනවත්ත පාලෙක්කන්ද පාර සංවර්ධනය කිරීම.

 

කොලැහැකඩ

.

  • පල්ලෙගොඩ ශ්‍රී පුෂ්පාරාම මාවත සංවර්ධනය කිරීම.
  • කොලැහැකඩ මානාන හන්දියේ සිට ධර්මසිරි සිරිවර්ධන මහතාගේ නිවස දෙසට දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම.
  • පල්ලෙගොඩ උගල්කන්ද මාර්ගය සංවර්ධනය කිරීම.

බෝපිටිය නැගෙනහිර

  • සෝමපාල මාවත පේමදාස මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.
  • දෙබරබැඳිහේන ශ්‍රද්ධාරත්න මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.
  • දෙබරබැඳිහේන මාර්ගය සංවර්ධනය කිරීම.
  • ඉහළ කදිරින්න පාර සංවර්ධනය කිරීම.

බෝපිටිය බටහිර

  • සාරානන්ද මාවතේ රංජිත් තිලකරත්න මහතාගේ නිවස දෙසට ඇති මාර්ගය සංවර්ධනය කිරීම.
  • මාපගම ගඟබඩ මාර්ගය සංවර්ධනය කිරීම.
  • බෝපිටිය පාසල අසල සිරිපාල මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.
  • බෝගහවත්ත පාළුවත්ත මාර්ගය සංවර්ධනය කිරීම.
  • සූරිය උයන මාර්ගය සංවර්ධනය කිරීම.
  • හිරිවල චමින්ද මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම.
  • බෝපිටිය ගල්බොක්ක මාර්ගය සංවර්ධනය කිරීම.

යටදොලවත්ත නැගෙනහිර

  • ඉද්දමල්වත්ත මාර්ගයේ අවසන් කොටස සංවර්ධනය කිරීම.
  • බොරළුකැටිය ඉඩම හරහා ඇති මාර්ගය සංවර්ධනය කිරීම.
  • ශාන්ත පීට ර්වත්ත නිල්මිණී රත්නායක මියගේ නිවස ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම.

තඹරැටිය

  • පිස්කල්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම.
  • රන්දිලවත්ත 2 වන පටුමග සංවර්ධනය කිරීම.
  • කොමිටියවත්ත අමුණ පාර 1 සංවර්ධනය කිරීම.
  • කොමිටියවත්ත අමුණ පාර 2 සංවර්ධනය කිරීම.
  • කැටගොඩ අබේරත්න මහතාගේ නිවස ඉදිරිපිට ඇති මාර්ගය සංවර්ධනය කිරීම.

යටදොලවත්ත බටහිර

  • පාසල් මාවතේ ඉහළ කොටස එම්. ප්‍රදීප් මහතා නිවස අසලින් දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම.
  • විදුලිබල මණ්ඩලය අසලින් ඇති තනිහංගොඩ මාර්ගය සංවර්ධනය කිරීම.

නාරවිල

  • නාරවිල පාසල් මාවත සංවර්ධනය කිරීම.
  • කන්දහේන පන්සල අසල ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම.
  • මැණික්ගොඩ කුරුඳුවත්ත මාර්ගය සංවර්ධනය කිරීම.
  • කන්දහේන ක්‍රීඩාපිටිය අසලින් ඇති මාර්ගය සංවර්ධනය කිරීම.
  • හෙට්ටිපුස්ස හන්දියේ සිට කන්දහේන පාර සංවර්ධනය කිරීම.

හේනේගම

  • විල්මට් ඒ පෙරේරාගම ආරියසේන මහතාගේ නිවස දෙසට ඇති මාර්ගය සංවර්ධනය කිරීම.
  • විල්මට් ඒ පෙරේරාගම ජානක මහතාගේ නිවස අසලින් ඇති මාර්ගය සංවර්ධනය කිරීම.
  • විල්මට් ඒ පෙරේරාගම සුරංග මහතාගේ නිවස අසලින් දකුණට හැරෙන මාර්ගය සංවර්ධනය කිරීම.
  • හේනේගම මනෝජ් මහතාගේ නිවස අසලින් වල්ජම්බුගහහේන මාර්ගය සංවර්ධනය කිරීම.

පාන්තිය

  • වෝගන් වතුයායේ උඩහ කොටස මාර්ගය සංවර්ධනය කිරීම.
  • පාන්තිය කෝවිල අසල මාර්ගය සංවර්ධනය කිරීම.
  • වැල්කන්දල ගනේවත්ත මාර්ගය සංවර්ධනය කිරීම.

වැලිමානාන

  • කඩවක නයාඇඩූදොළ මාර්ගය සංවර්ධනය කිරීම.
  • කනත්තගොඩ මාර්ගය සංවර්ධනය කිරීම.
  • ඇළ  ලඟ හෝටලය ඉදිරිපිටින් ඇති මාර්ගය සංවර්ධනය කිරීම.
  • දෝනමුල්ල අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
  • දෝනමුල්ල අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
  • අතුගොඩ මාර්ගය සංවර්ධනය කිරීම.

මතුගම නැගෙනහිර

  • ඇතුලත්මුදලිගම පන්සල අසල රෝහණ අලහකෝන් මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.
  • ආඳගල පාර 4 වන පටුමග නීතීඥ රොනී කිත්සිරි මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.

වෑත්තෑව

  • රෝහළ පාර දොස්තර රුද්‍රිගෝ මහතාගේ නිවස අසලින් ඇති මාර්ගය සංවර්ධනය කිරීම.
  • රෝහළ පාර උඩ කොටස හේමචන්ද්‍ර මහතාගේ නිවස අසල මාර්ගය
  • නිවිතිගල වත්ත සමනල උයන මාර්ගය අවසාන කොටස සංවර්ධනය කිරීම.

මතුගම බටහිර

  • උතුරු පල්ලිගොඩ සෙන්දනායක මාවත ආසිරි රෙස්ට් ලඟින් ඇති මාර්ගය සංවර්ධනය කිරීම.
  • සෙන්දනායක මාවත අබාන්ස් පාර සංවර්ධනය කිරීම.

මතුගම උතුර

  • සාමකන්ද බෝධිය අසල සිට කරුණාදාස මුණසිංහ මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.
  • හොරකඳමුල්ල චන්ද්‍රදාස මුණසිංහ මහතාගේ නිවස අසල සිට ගුරුදල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම.
  • හොරකඳමුල්ල මංසන්දියේ සිට ප්‍රේමදාස මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම.

මතුගම දකුණ

  • මද්දගෙදර පාර ඉඳිගොඩතැන්න පාර 1 වන පටුමග බෝධිය අසල මාර්ගය සංවර්ධනය කිරීම.
  • කදිරන්දොල යාය හරහා විජිත කුමාර මහතාගේ නිවස දෙසට යන මාර්ගය සංවර්ධනය කිරීම.
  • මද්දෙගෙදර පාර කහටගහලන්ද වත්ත පාර සංවර්ධනය කිරීම.

යට්ටෝවිට

  • යටිඕවිට බිලිංගහකන්ද අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
  • වෑකඩ වත්ත පාර ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
  • සාරානන්ද මාවත මිල්ලගහවත්ත පාර සංවර්ධනය කිරීම.
  • යට්ටෝවිට මාර්ගය සංවර්ධනය කිරීම.

ඉද්දගොඩ නැගෙනහිර

  • පල්ලෙවත්ත අතුරු මාර්ගය සුරේෂ් මහතාගේ නිවස මාර්ගය සංවර්ධනය කිරීම.
  • ඉද්දගොඩ දෙණිය සුනිල් මහතාගේ නිවසට යන මාර්ගය සංවර්ධනය කිරීම.
  • පල්ලෙවත්ත සංජීව මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම.
  • ඊගල්ස් ලෑන්ඩ්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම.
  • ආඳගල පාර අතුරු මාර්ගයේ පියරත්න මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.

ඉද්දගොඩ බටහිර

  • මාරම්මුල්ල ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම.
  • රාම ලැයිම් පාර සංවර්ධනය කිරීම.
  • කපුවැලිගොඩ පාර හා අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
  • කපුවැලිගොඩ ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම

හිරිකැටිය

  • හිරිකැටිය මාස් ලියැද්ද ජයතිස්ස මහතාගේ නිවස අසල සිට අජිත් මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම.

 

Scroll To Top